ADVANCED LEVEL BIOLOGY • DESHAPRIYA SENEVIRATHNE
B.Sc. (Hons) Bio.Sp, University of Peradeniya
DS BIO
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව සමත් වී තිබීම.
අඛණ්ඩව වසර 06ක් උසස් පෙළ ජීව විද්‍යා පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස සහභාගීවී අත්දැකීම් සහිතව වීම.
වසර 16ක් අඛණ්ඩව ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබීම.
ලියාපදිංචි සියලුම සිසුන්ට පසුගිය දේශන පටිගත කිරීම් (Recorded Lectures), මාසික නිබන්ධන (Tute PDFs) බාගත කිරීම සහ මාර්ගගත ප්‍රශ්න පත්‍ර (Online Papers) ලිවීම සඳහා අපගේ නිල LMS වෙබ් අඩවිය භාවිතා කරන්න.
පන්ති දේශන ඕනෑම වේලාවක නැරඹීමේ හැකියාව
සියලුම ඒකක වල සාරාංශ සහ Tute PDFs
නියමිත වේලාවට ලකුණු සහිත මාර්ගගත විභාග
ලකුණු මට්ටම් සහ ප්‍රගතිය පරීක්ෂා කිරීම